ඇන්තූරියම් පැළ තොගයක් කටුනායක දී රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ඒවා රැගෙන ආ මෙරට කාන්තාවන් දෙදෙනෙකු අද (7) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන්…













