හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නේ නැහැ

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. හිස්බුල්ලා මන්ත්‍රීවරයා මීට වසර 33කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම කාරණාව ඉදිරිපත් කර…












