දිට්වා වගා හානිවලට තවමත් වන්දි ලැබී නෑ – ගොවීන්ගෙන් චෝදනා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ වගා හානිවලට රජය ප්‍රකාශ කළ පරිදි තවමත් වන්දි මුදල් ලබාදී නොමැති බව ගොවීන් හා ගොවි සංගම් චෝදනා කරනවා. මේ හේතුවෙන් නැවත සිය වගා කටයුතුවල නිරතවීමට නොහැකිව තමන් අපහසුතාවයට පත්ව සිටින බවයි ඔවුන් කියා සිටියේ. මේ…













