මත්තල හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද සිට ඉවත් කෙරේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය…













