මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කැකිරාව තලාව මාර්ගයේ කිරලෝගම ප්‍රදේශයේදී තලාව දෙස සිට එප්පාවල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. ඉන් කාර් රථයේ ගමන් කළ…













