රන් මිල රු 12,000කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස්…

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස්…

MakeMyTrip විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, උත්සව සමයේදී ඉන්දියානු සංචාරකයින් වැඩිම වශයෙන් වෙන්කර ගත් ජාත්‍යන්තර ගමනාන්ත අතර ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පැමිණ ඇත. මෙම වාර්තාව 2025 දෙසැම්බර් 20 සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ න්දියානු සංචාරකයින් විසින් සිදුකළ වෙන්කිරීම්, පසුගිය වසරේ…

නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි. කෙසේ වෙතත් වර්ෂා කාලයේ දී මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා…

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර…

සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු , ත්‍රිරෝද රථ රියදුරන්…

පිටකොටුව මෙන්ම දඹුල්ල, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීත ප්‍රදේශවල බෝංචි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල ගණන් අදත් (26) ඉහළ ගොස් තිබුණා. ඇතැම් ස්ථානවල බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1,400 කට අලෙවි වුණු බව සඳහන්. මහ බැංකු දෛනික මිල වාර්තාවේ සඳහන් වන්නේ තක්කාලි මිලද…

රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ…

ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන්…

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදීම තුළින් මියගිය බවට සැකකෙරෙන කාන්තාවගේ සැමියා විසිනි. උණ රෝගී තත්ත්ව හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ…

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී ඊයේ (26) අලුයම් කාලයේදී මාරක අනතුරක් සිදුවී තිබේ. අනතුරින් මාර්ගයේ පෙරලී ගොස් තිබූ ත්‍රීරෝද රථයේ…