කොළොන්නාව රාජමහා විහාරයේ හිස තෙල් ගෑමේ උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය කොළොන්නාව පුරාණ රාජමහා විහාරයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) පැවැත්විණි. ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය…













