UPDATE: නාගොඩ රෝහලේදී වෙඩි තැබීමට ලක්ව ඇත්තේ රජවත්තේ චතුවා බවට හඳුනා ගැනේ

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නමැත්තෙක් බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත…












