6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයෙන් සමරිසි වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන බවට පාර්ශව 03කින් CIDයට පැමිණිලි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් පළවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පාර්ශව 3ක් ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. ඒ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ…













