Category Local News

කැරට් 24 රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි

මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, කැරට් 22 රන් පවුමක…

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ගැන සුව ඇමතිගෙන් සහතිකයක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. “ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැත් වූ  විශේෂ සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ…

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.…

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හතකින් අට දෙනෙකු මියයයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුළදී සිදුවූ රිය අනතුරු හතකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා. අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ වෑන් රථයක්, රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා දුරකථන රැහැන්…

මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවක් නාවික හමුදා භාරයට: 5ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එමෙන්ම එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන්…

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍යවෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය. අදාළ මාධ්‍ය නිවේදනය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට…

මහින්දගේ PSO යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

බොල්ගොඩ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටු

බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ මෙම ඝාතනය මෙහෙයවීම සඳහා සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි…

අද කාලගුණය

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,…

රු. ලක්ෂ 12ක අල්ලසක් ගත් කෘෂිකර්ම ලොක්කෙක් අත්අඩංගුවට

රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත. මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම…