අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට සියලු දෙනා වගකීම් ඉටු කරමු

රටේ අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට සියලු දෙනා වගකීම් ඉටු කරමුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික…













