Category Local News

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 03ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි. මේ අතර ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පො‌ළොන්නරුව,…

ගලෙන්බිඳුණුවැව නිවසක් ගිනි තැබීම නිසා පියා සහ දියණිය මරුට, මව ඇතුළු සිව්දෙනෙක් රෝහලට

මෙහි සංවේදී තොරතුරු අඩංගු වේ. මෙය කියවීමට පෙර ඔබේ රුචිකත්වය සහ මානසික සූදානම පිළිබඳව සැලකිලිමත් වන්න. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් අද අලුයම පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබෙනවා. එම ගින්නට හසුවීමෙන් අදාළ ගිනි…

සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පොරොන්දු කඩකළ බවට චෝදනා

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක…

පුලතිසි නගරාන්තර දුම්රිය නැවතත් ගමන් අරඹයි

පුලතිසි නගරාන්තර දුම්රිය එළැඹෙන 09 වනදා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත. ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව 2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්…

පොලිස් නිල­ධා­රීන් 500ක් වැර­දි­ව­ලට හසු­වෙලා

මත්ද්‍රව්‍ය හෝ වෙනත් වැර­දි­ව­ලට සම්බන්ධ පොලිස් නිල­ධා­රීන් 500 දෙනකු පමණ මේ වන විට හසුවී ඇතැයි පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කරයි. එම නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් විනය පිය­වර ගෙන ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් තහ­වුරු කර­ගැ­නී­මෙන් පසුව සේව­යෙන් ඉවත් කිරී­මට පිය­වර ගෙන…

දින 4ට ඩෙංගු රෝගීන් 1019ක්

නව වසරේ පළමු දින හත­රට දිව­යින පුරා ඩෙංගු රෝගීන් 1019 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය කපිල කන්නන්­ගර මහතා පැවැ­සීය. මේ සතියේ ක්‍රියා­ත්මක කෙරෙන ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩ­ස­ට­හන පිළි­බඳ දැනු­වත් කිරීම සඳහා ඊයේ (05)…

සංචා­රක ව්‍යාපා­ර­යෙන් විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් බිලි­යන 11ක ආදා­ය­මක්

ඉති­හා­සයේ වැඩිම ආදා­යම් මට්ටම වාර්තා කර­මින් පසු­ගිය 2025 වසරේ දී සංචා­රක ව්‍යාපා­ර­යෙන් සහ විදෙස් ප්‍රේෂ­ණ­ව­ලින් රුපි­යල් කෝටි 330,000ක (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 11) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.8ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන…

හිටපු ඇමැති බදි­යු­දී­න්ගෙන් අල්ලස් කොමි­සම පැය දෙක­හ­මා­රක් ප්‍රශ්න කරයි

පසු­ගිය රජය සමයේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන යෑම සඳහා රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කුලී පද­නම මත ගැනීම පිළි­බඳ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දීමට හිටපු කැබි­නට් ඇමැ­ති­ව­ර­යෙක් වන රිෂාඩ් බදි­යු­දීන් මහතා ඊයේ (05) එහි පැමිණ…

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් ගලෙන්බිඳුණුවැවෙන් වාර්තා වූ ඛේදවාචකය

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පවුල් ආරවුලක් මත පියා විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම…