ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි

ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ආහාර උපදේශන කමිටුවෙන් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පියවර ගෙන…













