”ලක්ෂ 50 දීමනාව ජනවාරි මුල් දින 10 තුළ ලබාදෙනවා”

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. එමෙන්ම ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී…












