අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙ.ව. 04.00 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 200 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ…













