Category Local News

තැපෑලට ‘නව පණක්’: කෝටි 59ක නව රථවාහන පද්ධතියක් අනිද්දා සිට සේවයට

මෙරට තැපැල් සේවාවේ ප්‍රවාහන ජාලය නවීකරණය කරමින් රුපියල් කෝටි 59කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන පෙළක් තැපැල් සේවයට එක් කිරීමේ අවස්ථාව අනිද්දා (12) පස්වරු 1.00 ට තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…

කෙහෙළියගේ ව්‍යාපාරිකයා ඇතුලු දෙදෙනෙකුට ඇප

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වරදට ආධාර සහ අනුබල දුන්නැයි කියන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුලු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(10) නියෝග කළා. එම සැකකරුවන් දෙදෙනාට ලක්‍ෂ පහ බැගින් වූ ශරීර…

විසිතුරු මල් පැළ 386ක් සමග 19 හැවිරිදි අයෙක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන…

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 12 වනදාට

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ. රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර…

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල…

මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය…

හිටපු CID අධ්‍යක්ෂ තිල­ක­ර­ත්නට ලක්ෂ 10ක ශරීර ඇප

වසර 2019 දී නීති විරෝ­ධිව පොලී­සියේ සේවයේ නියුතු නිල­ධා­රීන් හත්සිය හතර දෙන­කුගේ විදේශ ගමන් තහ­නම් කර­මින් අයුතු අව­හි­ර­යක් කළ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලි­ස්පති වික්‍ර­මා­ර­ච්චිගෙ තිල­ක­රත්න මහතා රුපි­යල් ලක්ෂ 10ක ශරීර…

2025 සමස්ත අප­න­යන ආදා­යම රු. කෝටි 619,400යි

පසු­ගිය 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 619,400 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20,647.1)ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව භාණ්ඩ අප­න­ය­න­යෙන් ඩොලර් මිලි­යන 13,581.4ක ආදා­ය­මක් උප­යා­ගෙන තිබෙන අතර සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 7,065.7ක්…

යෝෂි­තට ඩේසි ආච්චිට එරෙහි නඩුව අප්‍රේල් 24දා

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක සිටින්නේ ද යන්න පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වාර්තාව ලැබී නොමැති බැවින් නඩුව…

රට­ පුරා බස් නවත්වා වර්ජ­නය කර­නවා

බස් රථ කර්ම­න්තය සඳහා නීති ගෙන ආ යුතු වුවත් කැකිල්ලේ තීන්දු ගෙන ඒමට කට­යුතු නොක­රන ලෙස ප්‍රවා­හන ඇමැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් රට පුරා බස් ධාවනය නවත්වා වර්ජනය කරන බව ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා…