කළුවාමෝදරදී දියේ ගිලී විදේශිකයෙක් මරුට

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය ජර්මන් ජාතික සංචාරකයෙකු අද (10) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කළුවාමෝදර පිහිටි පෞද්ගලික හෝටලයක නතරව සිටි ජර්මන් ජාතිකයෙක්. අද සවස් කාලයේ මොහු කළුවාමෝදර…













