නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමඟ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ අදාළ හම් තොගය පිටතට රැගෙන යාමට උත්සාහ…













