විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ නොපැමිණෙන ලෙස දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කිසිවකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව, එහි සිදුවී ඇති පරිගණක පද්ධති බිඳ වැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්, අද දිනයේ…













