මවගේ අනියම් පෙම නිසා දියණිය මරු තුරුළට

හෝමාගම මාගම්මන සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදු කළ පහරදීමකින් වයස අවුරුදු 03ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මවගේ අනියම් සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. තමාට ‘පියා’ ලෙස…













