බහාලුම් 323 ගැන විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට උපාලි පන්නිලගේ

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ. ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාර මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.…












