රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කළාට අලාභයක් නැහැ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවියෙන් කිසිදු අලාභයක් ලබා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරන ඖෂධ, ඒවා නිෂ්පාදනය කළ අවස්ථාවේ…













