කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක ලිට්‍රෝ ගෑස් හිඟයක් – ප්‍රමාණවත් පරිදි තොග නිකුත් කර ඇතැයි සමාගම කියයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා. ප්‍රාදේශීය වාර්තාකරුවන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත…













