වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී ඇරඹේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම කාර්යය පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර, එම සමාගම මේ…













