Category Local News

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.  මෙලෙස…

දරුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ දරුවා…

ආපදාවෙන් හානිවූ සත්ත්ව ගොවිපොළ වන්දි – රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි…

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසය පැවසුවේය.  40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ.…

කළුතර වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කාණුවක පුද්ගල මළසිරුරක්

කළුතර වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල කාණුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. කළුතර උතුර පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය. වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙලෙස…

ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම ජන­වා­රියේ දී / මස­කට 277,327ක් ඇවිත්

මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම මේ වසරේ ජන­වාරි මාසයේ දී වාර්තා කිරී­මට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ ජන­වාරි මාස­යේදී විදෙස් සංචා­ර­ක­යන් 277,327 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන අතර, සංචා­රක ක්ෂේත්‍රයේ ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් රජය…

තැපැල් ගාස්තු සංශෝ­ධ­නය කරයි

තැපැල් ගාස්තු අද (09) සිට සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපි­යල් 70ක් දක්වා සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇති අතර, මේ නව මිල ගණන් අද දිනයේ සිට ක්‍රියා­ත්මක බව ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන්…

‘දිට්වා’ නිසා පීඩා­වට පත් පාසල් දරු­වන්ට ජන­පති අර­මු­ද­ලින් බිලි­යන 1.9ක්

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ආප­දා­වට පත් පාසල් දරු­වන්ට රුපි­යල් 10,000 දීම­නාව දීමට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් බිලි­යන 1.9ක් (රුපි­යල් 1,925,010,000.00) වෙන් කර තිබේ. එම මුදල් මේ වන විට සියලු දිස්ත්‍රි­ක්ක­වල දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් මඟින් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් වෙත යොමු කිරී­මට කට­යුතු කර ඇත. එසේ…

දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්මට ඩොලර් මිලියන 22 ක ආධාර ලැබෙයි

2026 අප්‍රේල් දක්වා කාලය වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා. ඒ අනුව, ශ්‍රී…

ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4,000 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විභාග වනවා – ළමා ආරක්ෂක අධිකාරිය

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000 කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව, දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු…