කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළ අතර , එහිදී…













