දර්ශිකාට-පද්මිණීට රේණුකාට-නිශානිට නි.පොලිස්පති තනතුරු

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස අභිෂේක ලබන්නට නිලධාරිනියෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිලධාරිනියන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න යන මහත්මීන්ය. මේ නිලධාරිනියන් සිවුදෙනා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ නියෝග පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…













