ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙති

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 වැනි ගිනස් ලෝක වාර්තා දිනය යෙදී තිබූ පසුගිය 13…