ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත. කෙසේ නමුත් පුළුල් ජාත්‍යන්තර සහ ඊශ්‍රායල…













