වසර 7 කට පසු ඉන්දීය අගමැති මෝදි චීනයට

වසර හතකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි ද චීනයට ගොඩ බැස්සේ ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමටය. එය හෙට සිට දින දෙකක් පුරා පැවැත්වේ. අද චීනයට ලගා වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් මහත…













