ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදානිට වරෙන්තු නිකුත් කර ඇත්තේ සූර්ය බලශක්ති සැපැයුම් කොන්ත්‍රාත්තුවක් සිය සමාගමකට ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 265ක අල්ලසක් දීමට…