තහනම් පිරමීඩ ආයතන 24ක්

ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙවැනි ආයතන 23ක් මීට පෙර හඳුනාගෙන තිබූ අතර පෙරේදා (25) තවත් එක් ආයතනයක් හඳුනාගත් බව ශ්‍රී ලංකා…













