Category Business

මස්ක්ගේ ‘X’ හදිසි බිඳවැටීමක්

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X…

පොල් මිල යළිත් ඉහළට

මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා. ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.…

ජපානය පසු කරමින් ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයේ 04 වන තැනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.   ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි.  විදෙස් මාධ්‍ය වාර්තාවලට…

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් 90,000ක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු…

වසා දැමුණු කටුනායක ඇඟලුම් කම්හලේ සේවකයින් හා කම්කරු නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

වසා දැමුණු කටුනායක NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (23) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී මීට පෙර පැවැත්වූ සාකච්ඡාවලදී NEXT පාලනාධිකාරය විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද…

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය. විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.…

ජනතා බදු මුදලින් පඩි ගන්නා රාජ්‍ය සේවකයන් වැටුපට සරිලන සේවයක් කළ යුතුයි

රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ ජනතා බදු මුදලින් බැවින් රජය දරන වැටුප් වියදමට සරිලන අයුරින් සියලු දෙනාම සේවය කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ දී…

සිව්වන සමාලෝචනය සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලැබේ යැයි අපේක්ෂා කරනවා – IMF

පසුගිය අප්‍රේල් 25 වන දින එකඟතාවයට පැමිණි IMF හි සිව්වන සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගත හැකි බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසනවා. එම සමාලෝචනය සම්පූර්ණ…

කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පෙර, කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නැහැ – මහින්ද ජයසිංහ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නොතිබූ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා. ඒ අනුව, අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය, වෘත්තීය සමිතිය හා ආයෝජන මණ්ඩලය…