Category Business

හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ Janathakshan GTE Ltd අතර උපායමාර්ගික සහයෝගීතාවයක්

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන…

අප්‍රේල් මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 83ක් ගනිද්දී මිලියන 95.9ක් විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අප්‍රේල් මාසයේ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 83ක් මිල දී ගෙන ඇති අතර ඩොලර්…

අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය වෙත…

PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම මැයි 15 සිට ඇරඹේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික…

එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්

2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට…

රුපියල මත පීඩනය තවදුරටත් ඉහළට. ඩොලරය රු. 321 පනී. විකුණුම් මිල රු. 325 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325…

මාලදිවයින් “Fasmeeru” සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මාලදිවයින් “Fasmeeru” නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දීම ඊයේ (05) කොළඹදී සිදු විය. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතා සහභාගී විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර…

පැය 24ක් තුළ එල්ල වූ ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 6%කින් ඉහළට

පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර…

ඩොලරය රු. 318 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (29) දිනයේ දී රු. 318.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ. ඒ අනුව අද දින…

ඩිජිටල් ගෙවීම් සමඟ පොදු ප්‍රවාහනය පහසු කිරීමට කොමර්ෂල් බැංකුව NCG Express සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින්…