විදේශ ආයෝජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුළ පෙර වසරට සාපේක්ෂව විදේශ ඍජු ආයෝජන (FDI) රටට ගලා ඒමේ දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමින් මේ වසරේ ජූනි මාසය වන විට රුපියල් කෝටි 116,970ක (අමෙරිකානු ඩොලර් මිලියන 3,899) විදේශ ආයෝජන මෙරටට ලැබී…