Category Business

නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ ලොව මුල්ම රට බවට චීනය පත් වෙයි

2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව නවලක්ෂ හැත්දෑදෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ(23) සවස චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පැවසීය. ඒ සමගම, ලොව නව…

විදෙස් ප්‍රේෂණ 27%කින් ඉහළ ගිහින්

විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් මේ වසරේ පළමු කාර්තු­වේදී මෙර­ටට එවා ඇති ප්‍රේෂණ 27%කින් වාර්තා­ගත ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය සඳ­හන් කරයි. එය ඉකුත් වසරේ පළමු කාර්තු­වට සාපේ­ක්ෂව සිය­යට 26.5කින් ඉහළ යාමක් බවද එම කාර්යාං­ශය නිවේ­ද­නය කරයි.…

යුද්ධයේ දින 50 තුළ ඩොලර් බිලියන 50ක තෙල් අහිමි වෙයි

ඉරාන යුද්ධය ආරම්භ වී දින 50ක් පමණ ගත වන විට, නිපදවීමට නොහැකි වූ බොරතෙල් හේතුවෙන් ලෝකයට අහිමි වී ඇති වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය සහ විශ්ලේෂකයින් පවසනවා. මෙම අර්බුදයේ බලපෑම ඉදිරි මාස කිහිපය තුළ…

බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ . ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .…

භාණ්ඩාගාර බිල්පත් අස්වැන්න ඉහළට

ගතවූ සතිය තුළ ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් අස්වැන්න සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව පුළුල් ලෙස ස්ථාවරව පැවති බවයි. මේ අතර, මාර්තු මාසයේ සංචාරක…

ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එම අරමුදල පෙන්වා දෙයි. මෙම යුද්ධය පවතින කාලය සහ විෂය පථය සීමිත බවට උපකල්පනය…

රත්‍රං මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (11) වනදා එය දැක්වුණේ…

බොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි. ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වෙයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ හයවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ දූත පිරිස අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙම සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් පසුගිය මාර්තු 26…

මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පනී

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට රන් මිල අද (08) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළේ, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ රන්…