Category Business

ඉහළම බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

බදු වගකීම් නිරන්තරයෙන් ඉටු කරන වගකිවයුතු පුරවැසියන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වන බදු ගෙවන්නන්ගේ කැපවීම, අවංකභාවය සහ පුරවැසි වගකීම…

රත්‍රං මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේ දී…

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන විට සමාජ මාධ්‍ය සහ මහ­ජ­න­තාව අතර ඒ සම්බ­න්ධ­යෙන් දුර්ම­ත­යක් පැති­ර­යාම දක්නට ලැබෙන අව­ස්ථාවේ එහි සත්‍ය…

බංග්ලාදේශයේ නව අගමැති සමඟ ඇමති නලින්ද සාකච්ඡාවක්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණි. එහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමූ අතර, පසුගිය දිට්වා සුළි කුණාටු…

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර,…

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය. තෙදින සංචාරයක් සඳහා පැමිණෙන ඇය එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත. ඇයගේ මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට…

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහාය ලබාදෙන බව එහි නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ එම බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන කව්ලින් මහත්මිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක…

මෙරට සියලුම ගනුදෙනු රුපියල්වලින් පමණයි

මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයන් අතර සිදු වන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එසේ නොවන්නේ නම්, එය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…