Category Business

ලංකා බිස්නස් කවයේ ව්‍යාපාරිකයින්ට අලුත් සහතිකයක්

ලංකා බිස්නස් කවය (LANKA BUSINESS RING) ​සහ International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මහනුවර LANKA BUSINESS RING ප්‍රධාන කාර්යාලයේදී එම කටයුත්ත පසුගියදා සිදු විය. International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute…

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මෙම මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල්…

මේ වසරේ ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින්…

උපයන විට ගෙවන බද්ද සංශෝධනයට?

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්…

තේ පොහොර වර්ග 05ක මිල පහළට

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 28 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 100,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සේවායෝජක වෙත තැපැල් මගින් මේ වන විටත් යොමු කර ඇති බව සඳහන් ඒ…

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ.…

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ එම වැඩසටහනට තරුණ තරුණියෝ විශාල…