ජූලි මාසයේ නිෂ්පාදන හා සේවාවල වර්ධනයක්

මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක…













