තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අගදී ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා පවසනවා. (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මේ…