ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක තේරීම 10 දා-ක්‍රීඩකයකුට වැඩිම ලංසුව රුපියල් කෝටි 1.5ක්

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වේ. වෙන්දේසියකින් තොරව එදින ටී10 ක්‍රිකට් ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වෙන අතර, කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් දෙසැම්බර් 12 දා තරගාවලිය ආරම්භ වේ. දේශීය හා ජාත්‍යන්තරයේ නම…













