වසර පහ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී කාලයයි-රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතියේ අනාගත න්‍යාය පත්‍රයයි

– අසීරුවෙන් ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් රටත් රැක ගනිමු– ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රධාන මූලධර්ම පහක් ඇතුළත්– තරුණ පරපුරට රැකියා අවස්ථා ලක්ෂයක්– දූෂණයට එරෙහි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කමිටුවක්– පාසල් හැරගිය 50,000කට කාර්මික පුහුණුවට කඩිනම් ප්‍රතිපාදන ‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජනපති රනිල් කියයි…













