දකුණු මුහුදේදී ඇල්ලූ කෝටි 380ක අයිස්-කුඩු ගෙනාවේ ඩුබායිවලින්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 12 වෙනිදා ගැඹුරු මුහුදේ දී අල්ලාගත් රුපියල් කෝටි 380කට ආසන්න වීථි වටිනාකමක් ඇති අයිස් හා හෙරොයින් කිලෝ 263කට අධික ප්‍රමාණය මෙරටට එවීමේ මෙහෙයුම දියත් වී ඇත්තේ ඩුබායි සිට බව…