පොලිස් නිලධාරීන් බහුතරයක් මානසික ආතතියෙන් අකාලයේ මිය යනවා-රත්නපුර දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස

රාජකාරි බහුල වීම නිසා ඇති වන මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, වැරදි ආහාර පුරුදු සහ මත්පැන් භාවිතය නිසා පොලිස් නිලධාරීන් අකාලයේ මිය යන බව රත්නපුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා පැවැසීය. ඒ මහතා මේ පැවැසුවේ රක්වාන පොලිස් බල…













