ගෝඨා, ඇමැති නලින්දට කිව්වේ මොකක්ද…?

දෙපැත්තේම පුටු හිස්ය. තවත් ආරාධිත අමුත්තෝ රැසක් පැමිණීමට නියමිතව සිටිති. ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය නිල නිවසේ දී පැවැති උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අසල ආසනය හිමිවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. ඔවුන් දෙදෙනා අතර…













