මීගොඩ සිට දසත පුරා පැතිරුණු ‘2024 ITN සූර්ය මංගල්‍යය’
ස්වාධීන රූපවාහිනිය මඟින් සංවිධානය කරන ලද ‘2024 ITN සූර්ය මංගල්‍යය’ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මීගොඩ මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගම හරහා දිවීම, කඹ ඇදීම, පාපැදි තරඟ ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, සිඟිති…