News Editor

News Editor

හිස්බුල්ලා ත්‍රස්ත නායකයා ඝාතනය කරයි

ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. ඊයේ (27) පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර ඇති අතර ඔහු මියගොස්…

ටෙල් අවීව් නුව­රට යේම­න­යෙන් හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක්

ගාසා තීරයේ සහ දකුණු ලෙබ­න­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට විරෝ­ධ­තාව පළ කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊයේ ටෙල් අවීව් නුව­රට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහා­රය එල්ල කිරි­මට පෙර හවුති සංවි­ධා­නයේ ප්‍රකා­ශ­ක­යකු සමාජ මාධ්‍ය ජාල­යට වීඩියෝ පට­යක් මුදා…

‘හෙලන්‘ සුළි කුණා­ටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වන­සයි

පැයට කිලෝ­මී­ටර් 225ක වේග­යෙන් අමෙ­රි­කාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත­යට කඩා වැදුණු හෙලන් සුළි කුණා­ටු­වෙන් නගර රැසක නිවාස හා මහා­මා­ර්ග­ව­ලට දැඩි විනා­ශ­යක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍ය­න්තර කාල­ගුණ විද්‍යා­ඥ­යන් විසින් සිව්වැනි මට්ටමේ සුළි කුණා­ටු­වක් ලෙස වර්ගී­ක­ර­ණය කළ හෙලන් සුළි කුණා­ටුවේ…

ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක්

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්,…

කමිඳු වසර 99ක ලෝක වාර්තාව බිඳ දමයි-අඩුම ටෙස්ට් තරග ගණ­න­කදී ලකුණු 1000ක් පසු කරලා

ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණ­න­කදී වේග­යෙන් ලකුණු 1000ක් පසු­කළ ලොව පළමු ක්‍රීඩ­කයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා­වක් පිහි­ටු­වයි. කමිඳු සිය 8 වැනි ටෙස්ට් තර­ග­යේදී ඊයේ ලකුණු 1000 පසු­කළ අතර, 1925 දී ඔස්ට්‍රේ­ලි­යාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තර­ග­යේදී…

කමි­ඳු­ගෙන් ටෙස්ට් ලෝක වාර්තා දෙකයි

සංචා­රක නව­සී­ලන්ත පිල සමඟ පැවැ­ත්වෙන දෙවැනි ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකාව මුල් ඉනි­මට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ඊයේ පළමු ඉනිම අත්හි­ටුවූ අතර, නව­සී­ල­න්තය ඊයේ දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටි හෙයින් පළමු ඉනිමේ කඩුලු…

නීතිඥ සංගමයට අලුත් සභාපතිවරයෙක්

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ. ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතීම නිසා මෙම නව පත්වීම සිදුකර ඇත. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ…

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලි අයකිරීමකට යටත් වන…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවය. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන…

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල…