ශ්‍රී ලංකාව වසර 12කට පසු නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලි ජයක් සොයයි-දෙවැනි එක්දින ගැටුම හෙට පල්ලෙකැලේදී

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (17) දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල අද පිටියට පිවිසෙන්නේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය…













