බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන ජූලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. එලෙස ආරක්ෂිත ආසන පටි පැළදීම සිදුනොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සභාපති ඉංජිනේරු…













