පුංචි ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දුන් කාලය අද පස්වරු 4.00 ට අවසන් විය. අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 ක දී ඡන්ද ආරම්භ විය. මේ අතර මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන…












